විස්සට කමිටුව විහිළුවක්
විසි වැනි සංශෝධන ලියැවිල්ල, නව ව්‍යවස්ථාවක් සැකසීම, විස්සේ වගකීම ජනාධිපතිවරයා ගැනීම, කමිටු අවස්ථාව, 19 රැකගැනීමේ විපක්ෂ සාකච්ඡා, පළාත් සභා අහෝසිය, ග්‍රාම රාජ්‍ය යෝජනා, රජයේ විදෙස් ආර්ථික පිළිවෙත් හා මත්ද්‍රව්‍ය මර්දන ක්‍රියාවලිය ගැන මෙවර ‘‘සඳුදා හමුවෙන්’’ අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් ජා.ජ. බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතායි.