දහනවය රටම වැට්ටුවා
විස්සට ජනමත විචාරණයක් අවශ්‍ය වුවහොත් කරන දේ, විගණන හා ප්‍රසම්පාදන කොමිෂන් සභා අහෝසිය, ජනාධිපතිවරයාට දණ්ඩමුක්තිය දීම, පාස්කු ප්‍රහාරය හා දේශපාලන පලිගැනීම් සොයන කොමිසම්වල නෛතිකභාවය, නඩු ගොඩ ගැසීම, ජනවරමේ නීත්‍යනුකූල අර්ථය ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතායි.