ඉන්ධන මිල විරෝධයේ එදා මෙදා වෙනසක අරුමය
ගෙවුණු අගහරුවාදා දින සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරු, ඔවුන්ගේ කාර්යාලයේ සිට පාර්ලිමේන්තුව බලා පැමිණියේ, ට්රැක්ටර, පස් කපන යන්ත්ර, වෑන් සහ බස් ආදී රථවල නැගී ගෙනය. එය, ඉන්ධන මිල ඉතා වැඩි අගයකින් ඉහළ දමා තිබීම අරබයා ඔවුන් දැක්වූ විරෝධය විය.