එකම එක සාහිත්‍ය විචාරකයෙක්වත් දැන් අපේ රටේ නෑ
කවිය, නවකතාව, කෙටි කතාව, නාට්‍ය, සාහිත්‍ය විචාරය, ජන සන්නිවේදනය ඇතුළු ක්ෂේත්‍ර රැසක් වෙනුවෙන් ප්‍රබල මෙහෙවරක් ඉටු කළ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතාගේ ‘කලන්දාගේ ලෝකය’ කෘතියට පසුගියදා රාජ්‍ය සම්මානයක් හිමි විය. ඒ 2020 වසරේ පළවූ ‘හොඳම නව යොවුන් සාහිත්‍ය කෘතිය’ හැටියටය. මෙම කෘතිය සරසවි ප්රකාශනයකි. මෙවර සංවාදය මහාචාර්යවරයා සමඟ පැවැත්වෙන්නේ සම්මානයට පාත්‍ර වූ ‘කලන්දාගේ ලෝකය’ කෘතිය නිමිත්තක් කොටගෙනය.