අර්බුදයෙන් ගොඩ එන්න මාර්ගයක්
සාර්ව ආර්ථික ස්ථාවරභාවය, ස්ථිරසාර ආර්ථික වර්ධනයක් උදෙසා තීරණාත්මක ලෙස බලපාන සාධකයකි. ගෝලීය මූල්‍ය අර්බුදයට කඩිනම් විසඳුම් දෙන්නා යනුවෙන් හඳුන්වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අභ්‍යන්තර ස්ථාවරභාවය පිළිබඳ ගැටලු (උද්ධමනය) සහ බාහිර ආර්ථික ස්ථාවර භාවය පිළිබඳ ගැටලු (ගෙවුම් ශේෂ, විනිමය අනුපාතිකය, විදේශ ණය බර සහ ජාත්‍යන්තර සංචිත) වලින් පෙළෙන තම සාමාජික රටවල්වලට සහයෝගිතා සැපයීම කරයි.