සියයට 10 ක් චිත්රපට සංස්ථාවට දෙන්නේ ඇයි?
ඔහු මෙරට සිනමා සංගම් ත්රිත්වයක සාමාජිකත්වය දරන, සිනමාශාලා හිමියකු ද වන සිනමාව වෙනුවෙන් කෙළින් කතා කරන නිර්මාණශීලී අයකු ලෙස හැඳින්විය හැකිය. අවුරුදු 14 සිට චිත්රපට ප්රදර්ශනයකු බවට පත් වූ ඔහු අවුරුදු 18 දී ‘රන්දෙණිගල සිංහයා, වරදට දඬුවම්, චෙරියෝ ඩොක්ටර්’ වැනි චිත්රපටවල සහාය අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළේය.