සාහිත්‍ය සම්මාන දෙන්නේ ලේඛකයන්ගේ සිවිල් බලය දිහා බලලාද?
කවියකු, කෙටිකතාකරුවකු මෙන්ම සන්නිවේදකයකු ද වන කපිල එම්. ගමගේ නිර්මාණ රැසක් සාහිත්‍යයට දායාද කළ අයෙකි. දෙවියන්ට පලි ගැසු ගැහැනිය, සෝදා පාළුව සහ තවත් කතා, තරුණ සන්නිවේදකයා සහ ගුවන් විදුලිය, හේමන්ත නිද්‍රාව, විසිරි වලාකුළු, තෙරියුම් කෝකිලා, මුහුදට මුහුණලා සොහොනකි.