බඩු මිල: වැරැදි තැනට ඇණ ගැසීම
ඛනිජ තෙල්, ගල් අඟුරු, ගෑස්, සීනි, කිරිපිටි, ඖෂධ වර්ග සේම වෙනත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක්ද පිටරටවලින් ආනයනිය කිරීමට ලංකාවට සිදුවෙයි. ඒවා ආනයනය කරන්නට වෙන්නේ ඒ ඒ රටවල පවතින මිල ගණන් වලට මිස අපට අවශ්‍ය හෝ අප කැමැති මිල ගණන්වලට නොවේ. ලෝක වෙළෙඳපොළෙහි පවතින මිල අපේ රටට බලපාන්නේ කෙසේ දැයි මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙයි.