ගුණ සුවඳින් සපිරි හයසින්ත්
ප්‍රවීණ රංගන ශිල්පිනි අභාවප්‍රාප්ත හයසින්ත් විජේරත්න මහත්මියගේ තෙමස් පූර්ණ අගැයුම් සභාව සහ ධර්ම දේශනය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය, ආචාර්ය මාලිනී ෆොන්සේකා, විශාරද එඩ්වඩ් ජයකොඩි යන කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් අද පෙරවරු 9.00ට මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.