73 වැනි ජන්ම දිනය සමරන නියංගොඩ විජිතසිරි අනුනාහිමියෝ
මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක, ගිරිහාගම ශ්‍රී සුමංගලාරාමාධිපති, යක්කල වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ කුලපති, අග්ගමහාසද්ධම්මජෝතිකධජ, සාහිත්‍යචක්‍රවර්තී, ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද (26 වැනිදා) ස්වකීය පුණ්‍යවන්ත ජීවන ගමනේ තෙසැත්තෑ වන විය සපුරමින් සිව් සැත්තෑවන වියට පා තබති. මේ ලිපිය ඒ නිමිත්තෙනි.