ඩොලරයේ හිරනොවන මාර්ගයක්
අද ලංකාව මුහුණ දෙන බරපතළ ආර්ථික ප්‍රශ්න ගණනාවකි. ඛනිජ තෙල් හිගය, ගෑස් හිඟය, පොහොර ප්රශ්නය, ආර්ථික අර්බුදයේ මූලික කාරණා වී තිබේ. ඒ වගේම ආහාර ප්රශ්නය සම්බන්ධව බලනවිට තිරිඟු පිටි මිල ඉහළයාම හමුවේ නිර්මාණයවී තිබෙන ගැටලුව ප්‍රධානය. තව ෙබාහෝ ප්‍රශ්න පැවැතියත් මේ ප්‍රධාන කාරණා හතර කෙරෙහි අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන්ම මේ ප්‍රශ්න විසඳා ගැනීමට ජාත්‍යන්තරයේ සහාය ලබා ගැනීමට ලංකාවට සිදුවන බව පැහැදිලිය.