ලංකාව දෙවැනි බැමිණිතියාසාය ඇසි දිසි මානයේ
2022 මැයි මාසය අවසන් වන විට මුල්‍ය හා බාහිර අසමතුලිතතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඉදිරි දැක්ම බෙහෙවින් අවිනිශ්චිත ස්වභාවයකින් දිස්වේ. දැනට පවත්නා විනිමය අර්බුදය හේතුවෙන් ඉන්ධන, බොරතෙල්, ගෑස්, පොහොර සහ කිරිපිටි, සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ආනයන ක්‍රියාවලිය මන්දගාමී වීම නිසා විශේෂයෙන්ම