බදු ප්රතිසංස්කරණ අයවැය පීඩනයක්ද?
පවතින ආර්ථික අර්බුදය, ලොකු කුඩා සැමටත් දුප්පත් හා පොහොසත් අයටත් පොදුවේ සහ වෙන වෙනමත් අහිතකර ප්රතිවිපාක ගෙන එන්නකි. බොහෝ කාලයක් පැවති, සාර්ව ආර්ථික දර්ශකවල අහිතකර ඇඟවීම් නිවැරැදිව කියවා නොගැනීමත්, එදා වේල බේරා ගැනීම මිස, ස්ථිරසාර කල්පවත්නා ජාතික ප්රතිපත්ති කිසිවක් නො වීමත් ආර්ථිකයේ පවතින උපන්ගෙයි දෝසයෝ ය.