ඔය කියන තරම් භාෂා පරිහානියක් අපේ රටේ නෑ
සමාජ වාග් විද්‍යා ලේඛන, භාෂාව හා සමාජය, සිංහල දේව පුරාණය, මනමේ අටුවාව, ඇතුළු භාෂාව, සාහිත්‍ය, විචාරය සම්බන්ධ ශාස්ත්‍රීය පර් යේෂණ කෘති රැසක් ඉංග්‍රීසි-සිංහල දෙබසින්ම ලියා පළ කළ කේ.එන්.ඕ. ධර්මදාස මහතා දිගු කලක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ විද්වතෙකි