විමුක්ති එස් රුද්‍රිගු
ආසියා පැසිෆික් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සන්ධානයේ (ඇපික්ටා) 2025 විධායක කමිටු රැස්වීම අද (04) සහ හෙට (05) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වේ.
කලාපීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ක්‍රීඩකයකු ලෙස ශ්‍රී ලංකාවේ තත්වය තවත් ශක්තිමත් කරමින් මෙම සමුළුව සඳහා සත්කාරකත්වය මෙවර ශ්‍රී ලංකාවට ලැබී ඇත. ආසියා පැසිෆික් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සන්ධානයේ සාමාජික රටවල් 17 ක් සිටින අතර මෙම සමුළුව සියලු සාමාජිකයන් එක් ස්ථානයකට ගෙන එයි.
ඇපික්ටා ලාබ නොලබන, දේශපාලනික නොවන සංවිධානයක් වන අතර, ආසියා-පැසිෆික් කලාපය පුරා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ අවශ්‍යතා නියෝජනය කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ආසියා පැසිෆික් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සන්ධානය අද කොළඔදී රැස්වේ