අයවැය අභියෝග: අපනයන මුල් කරගත් කෘෂිකාර්මික අංශයක්
නෙදර්ලන්තයේ භූමි ප්රමාණය, ශ්රි ලංකාවේ භූමි ප්රමාණයෙන් හරි අඩක් වන නමුත් නෙදර්ලන්තයේ කෘෂි අපනයනවල වාර්ෂික වටිනාකම ශ්රී ලංකාවේ කෘෂි අපනයන මෙන් 45 ගුණයක් පමණ වේ. නෙදර්ලන්තයේ භූමි ප්රමාණය ආසන්න වශයෙන් වර්ග කිලෝ මිටර් 33,000 පමණ වන අතර ශ්රී ලංකාවේ භූමි ප්රමාණය වර්ග කිලෝ මීටර් 62,000 ක් පමණ වේ.