IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


2017 - 2020 කාලයට ඇමරිකාවෙන් රුපියල් කෝටි 3700 ක ණයක්

(රංජන් කස්තුරි)

ශ්‍රී  ලංකාවට  2017 – 2020 කාලය වෙනුවෙන්  ඇමරිකානු ඩොලර් මිලියන 244 ක හෙවත්  රුපියල්  කෝටි 3700 ක විදේශ  ණය ප්‍රමාණයක්  ලබා  දීමට  එකඟතාවය පළකර  තිබේ.

එම ණය මුදල්  ලබාගැනීමට  විදේශ  ගිවිසුම්  10 කට  අත්සන්  තබා  තිබෙන අතර  ඉන්  ඇමරිකානු ඩොලර්  මිලියන 174.3 ක්  ණය වන අතර  ඩොලර්  මිලියන 69.8 ක්  ප්‍රදාන වන බවද මුදල්  අමාත්‍යාංශය සඳහන්  කරයි.

යුරෝපීය ආයෝජන බැංකුව යුරෝපීය ප්‍රජාව, කොරියාව එහා  ජපානය එම ණය සහ ප්‍රදාන ලබාදීමට  එකඟ වී  ඇත.
කෘෂිකාර්මික,ජලසම්පාදන හා  සනීපාරක්ෂක කටයුතු  වෙනුවෙන්  එම විදෙස් ණය ලබාගැනීමට  නියමිතය.



අදහස් (8)

2017 - 2020 කාලයට ඇමරිකාවෙන් රුපියල් කෝටි 3700 ක ණයක්

smith Monday, 31 July 2017 02:33 PM

මේ ණය වලට හිලව් වෙන්න මොනවා දෙන්න වෙයිද? දන්නේ නෑ. චීනෙට නම් යන්තම් වාරයක් දීලා බේරුණා.

:       120       201

lalith Monday, 31 July 2017 06:30 PM

මේ නය දෙන්නේ යුරෝපීය ආයෝජන බැංකුව යුරෝපීය ප්‍රජාව, කොරියාව හා ජපානය ද නැතිනම් ඇමරිකාවෙන් ද? කොහොමටත් 2020 වෙද්දී කියයි රුපියල් කෝටි 7400 කියල. මොකද අද ඩොලර් එකක් රුපියල් 150 උනාට ඒකාලේ වෙද්දී 300ක් වෙයිනෙ?

:       69       41

jayatissa Tuesday, 01 August 2017 10:27 AM

ණය ලැබෙන්නේ අමෙරිකාවෙන් නොවේ.

:       0       60

wedage Tuesday, 01 August 2017 10:39 AM

කෘෂිකාර්මික, ජලසම්පාදන හා සනීපාරක්ෂක කටයුතු වලට ණය ගන්නේ මොකටද මොනවහරි භාන්ඩයක් නිෂ්පාදනය කරන්න බැරිද ? ණය ගෙවන්නේ මොනවා විකුනලද ?

:       0       43

kalpa Wednesday, 02 August 2017 03:11 AM

අපේ රටේ අදහන්නේ නිඝන්ටනාතපුත්තගේ ධර්මයද හිතාගන්න බැහැ එතුමා කියල තියෙනවනේ ණයට හරි අරන් ගිතෙල් කාන්න කියල බුදුහිමියන් නම් දේසනා කලේ ආදායම කොටස් හතරකට බෙදල කටයුතු කරන්න කියලනේ

:       0       79

lalithWednesday, 02 August 2017 12:47 PM

ඉතින් හරිනේ ලිච්චවි ක්‍රමෙත් එකමනේ? දැන් කටයුතු කරන්නේ කොටස් හතරකට බෙදල තමයි. කොටස් දෙකක් ණය ගෙවනවා. එක කොටසක් රටේ පරිභෝජනයට යෙදවෙනවා. අනිත් කොටස චන්දෙ පැරදුනාම පරම්පරා හතකටම ඉන්න තමන්ගේ ගිණුම් වල තැම්පත් කරගන්නවා. බුදු හිමියන්ගේ ධර්මයේ ඉතුරු කරන්න කිව්වට ඒක ආණ්ඩුවේ ගිනුමේම තැම්පත්ක කරන්න කියල නැහැනේ? කලින් උන්නු කෙනා පාලම්, පාරවල්වලට එකට දෙකක් වියදම් කලෙත්, දැන් අපි බැඳුම්කර වලට එකට දෙකක් වියදම් කරන්නෙත්, ඊටත් කලින් දිරච්ච නැවක් බ්‍රිතාන්‍යයෙන් එකට දහයක් ගෙවල ගන්න හැදුවෙත් එ්කටනේ. (දිරච්ච නැව ගැනිල්ල නම් ටිකක් බකල් වුනා තමයි, එත් කොහොම හරි එංගලන්තෙන් බංගලාවක් ගත්තනේ). අපි නියම විදියටම, ඒ කල්ප කියන විදියටම,දේසනානුකුලව තමයි කටයුතු කරන්නේ?

:       0       50

nihal Thursday, 03 August 2017 04:50 AM

හිගා කන්න ණය ගන්න ඉතාම දක්ෂයි. කැත පුරුද්ද අත්හරින්න්නේ නෑ... ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු

:       0       3

Ashan Sunday, 06 August 2017 05:12 AM

මේකට ප්‍රධාන හේතුව ලංකාවෙ මිනිස්සුන්ට හැම දෙයක්ම නොමිලේ දීමයි. ධනවත් රටවල කිසිම දෙයක් නොමිලේ නැහැ.

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31238 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13407 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10979 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 83 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 917 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site