පිළියන්දල ජාලියගොඩ දේශාන් ප්‍රජා සත්කාර පදනමෙන් ධානපතියන්ගේ ද උදව්වෙන් රණවිරු පවුල් 125ක සාමාජිකයනට රුපියල් දස දහස බැගින් පැරිනැමීය.
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ, කැස්බෑව සාශනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ගොම්බද්දර සමිත හිමියෝ ද මේ පින්කමට සහභාගී වූහ.
ව්‍යාපාරික බිමල් සුභසිංහ මහතා මේ වැඩසටහන සංවිධානය කළේ පස්වැනි වරටයි.
COMMENTS
අපි දන්නවා ඔබ ආයතනය මගින් ජනතාවටද විශාල සේවයක් කරන බව. ඔබට හා ඔබ ආයතනයට දීර්ඝායුෂ. (නදී)
රජයට කෙලවෙනකොට මේවා කරනවා. ගුරුවරු,ගොවියෝ නඩුකාරයෝ ඇතුළු කවුරුත් පඩි ගන්නේ රාජකාරිය කරන්න. පිනට පඩි දෙන්න බැහැ. (ස)
අපි ඔබව අගය කරනවා. (නි)
මමත් සුභපතනවා
අපි ඔබව අගය කරනවා