IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘හුවාවි පී20 ප්‍රෝ’ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට

(හර්ෂණ තුෂාර සිල්වා)
හුවාවි සමාගමේ ‘හුවාවි පී20 ප්‍රෝ’(Huawei P20 Pro) නවතම ජංගම දුරකතනය ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ. කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ‘හුවාවි පී20 ප්‍රෝ’ (Huawei P20 Pro) ජංගම දුරකතනය මැයි 04 වැනිදා සිට වෙළෙඳපොළට නිකුත් කෙරේ.


මෙහිදි අදහස් දැක්වූ හුවාවි සමාගමේ ශ්‍රී ලංකාවේ ප්‍රධානී පීටර් ලියු මහතා පැවසුවේ හුවාවි සමාගමේ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ කොටස  7% කින් වර්ධනය වී ඇති බවයි.


අද හඳුන්වා දුන් ‘හුවාවි පී20 ප්‍රෝ’ ජංගම දුරකතනය ජංගම ඡායාරූපකරණයට වැඩි අවධානයක් යොමු කර තිබේ. මෙම නව ජංගම දුරකතනය ඉදිරිපස කැමරාවට අමතරව කැමරා තුනකින් සමන්විතය. මෙම ස්මාට් ජංගම දුරකතනය කෘතිම බුද්ධිය මගින් මෙහෙයවීම ද විශේෂත්යක් යැයි එම සමාගම කියයි.


ඡායාරූප - ඉෂාන් සංජීව



අදහස් (1)

‘හුවාවි පී20 ප්‍රෝ’ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට

Naveed Saturday, 28 April 2018 03:22 PM

Huawei නම් ලංකාවේ ස්මාර්ට් ෆෝන් මාර්කට් එක අල්ලයි වගේ.

:       2       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1043 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site