IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘සංචාරක උදාව‘ කොළඹදී

ශ‍්‍රී ලංකා සංචාරක මෙහෙයුම් කරුවන්ගේ සංගමය හය වැනි වරටත් සංවිධානය කරන ‘සංචාරක උදාව‘(2016) ප‍්‍රදර්ශනය මැයි 27 - 29 දක්වා උදේ 10 සිට රාත‍්‍රී 8 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක ප‍්‍රදර්ශන භූමියේදී පැවැත්වීමට නියමිතය.

මෙරට සංචාරක ව්‍යාපාරයේ 50 වැනි සංවත්සරය ද මේ වසරේ පැවැත්වේ.

සංචාරක ක්ෂේත‍්‍රයට සම්බන්ධ සම්මන්ත‍්‍රණ ද ප‍්‍රදර්ශන කුටි 200 ක් පමණ  ද සංචාරක උදාවේ දී පැවැත්වේ. පාසල් සිසුන්ට ද සංචාරක ව්‍යාපාරය සම්බන්‍ධ තොරතුරු රැසක් ලබාගැනීමේ අවස්ථාවද උදාවන බව සංවිධායකවරු පවසති.



අදහස් (0)

‘සංචාරක උදාව‘ කොළඹදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site