(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්වි පාර්ශවික වෙළඳාමෙන් 2020 වනවිට ඩොලර් බිලියනයක් ඉපැයීම සඳහා සැලසුම් සකස් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ වියට්නාම් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෆාම් බින් මින් මහත්වරුන් අද (27) පැවැත් වූ සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබේ.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සම්ප්‍රදායික සබඳතා පුළුල් කරමින් ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමටත් මෙහිදී තීරණයකට එළඹ තිබේ.
වියට්නාමයේ හැනොයි නුවර ඉන්දීය සාගර සමුළුවට පූර්වගාමීව වියට්නාම විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති හමුවකදී මෙම තීරණවලට එළඹි බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
99
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වියට්නාම් - ලංකා වෙළඳාමෙන් 2020 වනවිට ඩොලර් බිලියනයක ඉපැයීමක්