මෙරට අපනයන සඳහා එක්සිම් බැංකුවක් පිහිටැවීමට උදව් කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය කැමැත්ත පළ කරයි.
ඒ සඳහා වන තාක්ෂණික සහාය ලබාදීමට එම මහලේකම් කාර්යාලය අපේක්ෂා කරයි.
මෙරට අපනයනකරුවන්ට මෙහෙයුම් ප‍්‍රාග්ධනය සොයා ගැනීම සඳහා අපනයන සහ ආයනයන හෙවත් එක්සිම් බැංනුව විශේෂයෙන් උපකාරී කරයි.
සාමාන්‍ය වාණිජ බැංකු අපනයනකරුවන්ට අඛණ්ඩව බැංකු අයිරා නිකුත් කිරීමට මැලිකමක් දැක්වතියි කියති.
ඉන්දියාවද පොදුරාජ්‍ය මණ්ඩලයේ සහායෙන් 1982 වසරේදී එක්සිම් බැංකුවක් පිහිටැවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් හොඳ අදහසක් (නි)