මෙම වසරේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන් වෙනුවෙන් සම්මන්ත‍්‍රණ මාලාවක් පැවැත්වීමට එස්ඩීබී බැංකුව පසුගියදා කටයුතු කළේ ය.
එම බැංකුවේ ලක්දරු ළමා ඉතුරුම් ගිණුම මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
මෙම වැඩසටහනට සමගාමීව ලක්දරු සම්මන්ත‍්‍රණ 42 ක් සංවිධානය කරන ලද අතර ඉන් 32 ක් සිංහල මාධ්‍යයෙන්ද, 10 ක් දෙමළ මාධ්‍යයෙන්ද පවත්වන ලදි.
එස්ඩීබී බැංකුවේ 20 වැනි සංවත්සරයට සමගාමීව, 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන්ට සෙත් පතා අගෝස්තු 18 වැනි දා පස්වරු 6.30 ට කැළණිය රජමහා විහාරයේදී විශේෂ බෝධි පූජා පින්කමක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පහ වසර සිසුන්ට එස්ඩීබී බැංකුවෙන් අත්වැලක්