IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ප්‍රකාශයකින් තොරව ආසියානු ආර්ථික සමුළුව අවසන් වේ

 

චීනය - එක්සත් ජනපද  වෙළදාම මත ඇති වූ බෙදීම නිසා  නායකයන්ගේ  විධිමත්  ප්‍රකාශයකින් තොරව පළමු වතාවට  ආසියානු ආර්ථික සමුළුව අවසන් වී ඇත. 

පැපුවා නිව්ගිනියා  අගමැති පීටර් ඕනීල් යෝධයන් දෙදෙනෙක් එකඟතාවයකට එළඹීමට නොහැකිව සිටින බව පැවසුවේය.


ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා (APEC) සමුළුවේ සභාපතිවරයාගේ ප්‍රකාශය පසුව නිකුත් කරන බවද  ඔහු පැවසුවේය. 
එක්සත් ජනපද සහ චීනය මේ වන විට වෙළඳ යුද්ධයක නිරත වී සිටින බව එහිදී හෙළිදරව් කළේය.

2020 දී  නිදහස් සහ විවෘත වෙළඳාම කලාපය තුළ ස්ථාපිත කිරීමට උත්සහ ගන්නා බව ඔහුගේ ප්‍රකාශය තුළ ඇතුළත් විය. 

පරාමාධිපත්‍ය ආරක්ෂා කීරීම සහ පැසිපික් සාගරයේ සාගර අයිතිය සුරැකීම පිළිබඳ අවධානය යොමු වූ බව එක්සත් ජනපදයේ උප ජනාධිපති මයික් පැන්සස් මහතා පැවසුවේය. 

   
එසේම චීන භාණ්ඩ සඳහා පනවා තිබූ ගාස්තු දෙගුණයකින් වැඩි කිරීමට සූදානමින් බවද ඔහු පැවසුවේය.

සෙනසුරාදා දින චීන ජනපති ෂි ජින් - පින් ඇමෙරිකානු පළමු ප්‍රතිපත්ති ප්‍රකාශය බලෙන් සියතට ගත්තේ අරක්ෂණවාදය වැලඳගත් අනෙක් රටවල්වල  තමන් සතු කරගනිමිනි. ඒය විපෙතන් විනාශයට යාමක් ලෙස පෙන්වා දිය හැකිය.

පැපුවා නිව්ගිනියාව මූලික කරගත් සංවර්ධන වැඩපිළිවෙලකට ඔස්ට්‍රේලියාව එකතුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව  එක්සත් ජනපදය සමුළුවේදී ප්‍රකාශ කර ඇත. 

(63226)



අදහස් (0)

ප්‍රකාශයකින් තොරව ආසියානු ආර්ථික සමුළුව අවසන් වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site