ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනයේ නිර්මාණාත්මක බහු මාධ්‍යවේදී සහ වෙබ් නිර්මාණ උපාධි පාඨමාලා හදාරන සිසුන් වාර්ෂිකව ඉදිරිපත් කරන ‘ඩිසයින් ස්ක්වෙයාර්‘ ප්‍රදර්ශනය සැප්තැම්බර් 18, 19, 20 දිනවල පෙරුවරු 9 සිට පස්වරු 5 දක්වා ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනයේදී පැවැත්වීමට නියමිතය.
සිසුන්ගේ ද්විමාන ග්‍රැෆික් නිර්මාණ, ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණ, වෙබ් අඩවි නිර්මාණ ඇතුළු නිර්මාණයන් රැසක් ප්‍රදර්ශනය කෙරේ.
සිසුන් විසින් අධ්‍යක්ෂණය කරන ලද කෙටි චිත්‍රපට රැසක්ද ප්‍රදර්ශනය කිරීමට යයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd