IMG-LOGO

2024 ජුනි මස 17 වන සඳුදා


කුඩා යාපනයට අලුත් වෙළඳසළක්

ලාංකිකයන් කුඩා යාපනය ලෙස හඳුන්වන පැරීසියේ ලා චැපල් උමං දුම්රිය පොළ පිහිටි ප‍්‍රදේශය ශ්‍රී ලාංකික දමිළ හා ඉන්දියා වෙළඳසැල් වලින් පිරිණු කලාපයකි. එහි වෙළඳසල් පවත්වාගෙන යන ව්‍යාපාරික පීරිස් මහතා විසින් ‘සසා එන්ටප‍්‍රයිසස්‘ නමින් නව වෙළඳසළක් පසුගියදා විවෘත කෙරිණි.

පැරීසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කොන්ගස්දෙණියේ ආනන්ද සහ මහගම සුනීත හිමිවරුන්ගේ සහාභාගිත්වයෙන් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිංහල චාරිත‍්‍රානුකූලව ආරම්භ කළ නව වෙළඳසළ විවෘත කිරීමේ උත්සවයට ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් සහභාගි වූහ.

image_1 image_2 image_3

 

 



අදහස් (0)

කුඩා යාපනයට අලුත් වෙළඳසළක්

සල්ගාදු -ප්‍රංශය Sunday, 03 May 2015 07:43 AM

මට මතක් වන්නේ මෙයට පෙර මෙම ස්ථානයේ තිබු ජයසිංහ වෙළද සෙල ....මේ වෙළදසැලට එසේ නොවන්නට සුබ පතමි (ම)

:       0       0

කුසුම් Wednesday, 06 May 2015 06:19 AM

අපිට හරි ආඩම්බරයි. (නි)

:       0       0

අනුර Sunday, 03 May 2015 08:49 AM

අපෙන් මොනවද කෙරෙන්න ඕනෑ? (නි)

:       0       0

කුසුම් Wednesday, 06 May 2015 06:19 AM

ඒක තමයි වෙන්න ඕනේ.(හේ)

:       0       0

කුසුම් Wednesday, 06 May 2015 06:19 AM

යහපාලනයට පින් සිද්ධ වෙන්න, අපේ ව්‍යාපාරිකයන් පිටරටත් කඩවල් අරිනවා. අපිට හරි ආඩම්බරයි.(හේ)

:       0       0

ලලිත් Sunday, 03 May 2015 10:15 AM

බේදයක් නැති නම් ඇයි යුදෙව්වන්ට වෙනම සැලකිලි. (ත)

:       0       0

ෆාසි Monday, 04 May 2015 08:34 AM

අපේ අය පිටරටවල ව්‍යාපාරික නීතිරීති අකුරටම පිළිපදිනවා. නමුත් ඒ අයම ලංකාවේ ව්‍යාපාරයක් කළා නම් අපේ නීතිරීති ගණන් ගන්නෙවත් නොමැත (නි)

:       0       0

ෆාසි Monday, 04 May 2015 08:34 AM

බොහොම හොඳයි (නි)

:       0       0

සුලෝචන Saturday, 02 May 2015 08:39 AM

සිංහලයා වෙළඳාම් කිරීමට දන්නේ නැත.වෙළඳාමෙන් දක්ෂයා මුස්ලිම් මිනිසාය. (නි)

:       0       0

සුජීව (ජර්මනිය) Thursday, 30 April 2015 08:08 PM

ශ්‍රී ලාංකීය අභිමානය! අපි කවුරුත් ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයන්. මෙය හොඳම නිදසුනක්. මේ ආදර්ශය, මගේ මවුබිම තුළ සහ වෙනත් රටවවල ජීවත්වෙන ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයන්ට හදවතින් දැනේවා! ඔබ සියලු දෙනාගේ අදහස් තුළ මෙත් මල් පිපේවා! මගේ රට සියලු ජාතීන්ට සමගියෙන් ජීවත්වන ආදර්ශවත් රටක් බවට ලෝකය තුළ පත්වේවා ! (නි)

:       0       0

නිකොලස් පැරිසිය Tuesday, 05 May 2015 08:34 AM

සල්ගාදු මල්ලි, ජයසිංහගේ කඩය තිබුනේ ඔතන නොවෙයි...ඔතන තිබුනේ ආණ්ඩුවේ කාර්යාලයක්. සැකනම් පිරිස් අයියාගෙන්ම අහලා බලන්න.(ම)

:       0       0

චතුරි Monday, 04 May 2015 11:36 AM

සුලෝචන ,අපි නම් හරිම දක්ෂයි වෙළදාමට. උත්සාහය තියෙනවා නම් කාණුවේ බැහැලත් ඔට්ටුයි (නි)

:       0       0

චතුරි Monday, 04 May 2015 11:38 AM

සුලෝචන, ඔයාට ඔලුවේ අමාරුවක්ද? (නි)

:       0       0

කුමාරි Tuesday, 05 May 2015 09:08 AM

ඔවුන්ගෙන් මෙම රටවල් වලට වන සේවය ඉමහත්.(හේ)

:       0       0

නිලවීර ප්‍රංශය Saturday, 02 May 2015 09:55 AM

මෙම ප්‍රදේශයේ අතීතයේ සිටම අපේ සිංහල අයගේ වෙළඳසැල් වරින්වර තිබුනා. ඒවා සාර්ථක නොවුණේ, ඔවුන් වෙළඳ සැළට බඩු ගන්නේ ඉන්දියානු ලාංකික දමිළයන්ට අයත් තොග වෙළඳ සැල් වලින් නිසාත්, බඩු මිල අනෙක් දමිළ හෝ ඉන්දියානු වෙළඳ සැල් වලට වඩා ටිකක් අධිකවීමත්, පාරිභෝගිකයන් රවටන නිසාත්ය. මෙවරවත් මෙම වෙළඳ ව්‍යාපාරය එසේ නොවී දියුණු වන්නට ආශිර්වාද කරමි (නි)

:       0       0

රිචි බාලසුරිය Wednesday, 06 May 2015 08:32 AM

කියක් හරි වැඩි වුනත් මුදල් , මම නම් ගන්නේ සිංහල කඩෙන් , සමහරු සත දෙකේ ලාබෙට කොටි කඩ වලින් බදු ගන්නේ , මම වාගේ අනික් සිංහලයන් සිතුවනවානම් , සිංහල කඩ වලට වරදින්නේ නැහැ (බ)

:       0       0

නිරෝෂන් පීරිස් Monday, 11 May 2015 08:35 AM

ඔබට ජය වේවා. (අ)

:       0       0

නිරෝෂන් පීරිස් Monday, 11 May 2015 08:40 AM

ඔබට ජය වේවා.(හේ)

:       0       0

නිරෝෂන් Monday, 11 May 2015 08:50 AM

ඔබට ජය වේවා.(හේ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Saturday, 02 May 2015 01:32 PM

අප්පුහාමි ප්‍රංශයේ සංචාරය කළාට , සිතුම් පැතුම් ලංකාවේ ගැමියෙක් වාගේ. ප්‍රංශය කියන්නේ නොයෙකුත් ජාතීන් සහ ආගම් වලින් සංස්කෘතියන් වලින් බහුල වූ රටක්. ප්‍රංශය තුළ සුළු ජාතින් හෝ අන්‍යාගම් කියා ලංකාවේ වාගේ බේදයක් නැහැ (නි)

:       0       0

අප්පුහාමි Saturday, 02 May 2015 12:29 AM

ප්‍රංශ ජනතව මෙයට කැමතිද? මම ප්‍රංශයේ සංචාරය කළ කෙනෙක්. (නි)

:       0       0

සමන්ති Saturday, 02 May 2015 12:49 AM

අපි මේකට කුඩා ආසියාව කියලා දාමුද? (නි)

:       0       0

ශ්‍රී ලාල් Thursday, 30 April 2015 02:53 PM

ජය වේවා !! (බ)

:       0       0

ජනක Tuesday, 05 May 2015 04:26 AM

සුලෝචන, ඔලුවේ අමාරුව හැදිලද මෝඩයෙක් වගේ කියවන්නේ? (නි)

:       0       0

නිකොලස් පැරිසිය. Thursday, 30 April 2015 03:08 PM

අපේ පීරිස් අයියාට ජයවේවා! (නි)

:       0       0

නිකොලස් පැරිසිය. Thursday, 30 April 2015 03:08 PM

අපේ පිරිස් අයියාට ජයවේවා. (බ)

:       0       0

නිකොලස් පැරිසිය. Thursday, 30 April 2015 03:09 PM

අපේ පිරිස් අයියාට ජයවේවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සංචාරක ක්ෂේත්‍රයේ නවමු අත්දැකීම ‘‘ද පිකෝ ට්‍රේල්’’
2024 ජුනි මස 10 384 0

සංචාරක ව්‍යාපාරය අපේ රටට විදෙස් විනිමය උපයා දෙන ප්‍රධානම අංශයකි. ඉකුත් සමයේ කඩා වැටී තිබූ සංචාරක කර්මාන්තය මේ වනවිට ශීඝ්‍ර ප්‍රගතියක් අත්කර ගනිමින් ස


මාල්බෝ ට්‍රේඩිං නව තාක්ෂණයකට අත තබයි
2024 ජුනි මස 07 166 0

මාල්බෝ ට්‍රේඩිං සමගමේ ‘ෆ්ලූක් කැලිබ්‍රේෂන් ඩිවිෂන්‘ අංශයට අයත් ෆ්ලූක් ක්‍රමාංකණ තාක්ෂණික උපකරණ පිළිබදව තාක්ෂණික දැනුම හදුන්වාදීමේ වැඩසටහනක් ඉකුත


ගෞරි රොටරි ජාත්‍යාන්තර සමුළුවට යයි
2024 මැයි මස 22 755 0

ලොවපුරා රොටරි සාමජිකයන් ගෝලීය වශයෙන් අධ්‍යයනයට එකට මුනගැසෙන සුවිශේෂී අවස්ථාවක් වන්නේ රොටරි ජාත්‍යන්තර සමුළුවයි.


ඒ.සී. විශ්වලිංගම් සම්මානය ඉංජිනේරු මෙහෙවර ඇගයීමක්
2024 මැයි මස 14 738 0

ආචාර්ය ඒ.සී. විශ්වලිංගම් සම්මානය රටට ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ, රටට ජනතාවට සේවයක් කළ ඉංජිනේරුවන් හඳුනා ගැනීම බව ඉංජිනේරු ඒ.සී. විශ්වලිංගම් මහතා පැව


හොන්ඩා සමාගම මෙම වර්ෂයේ ලොකු ලාභයක් ගැන හිතයි
2024 මැයි මස 10 579 0

ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගමට මෙම මූල්‍ය වර්ෂයේදී සියයට 2.8 ක මෙහෙයුම් ලාභයක් ලැබෙනු ඇති පුරෝකථනය කරයි.


පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී
2024 මැයි මස 08 288 0

වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1305 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3025 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2484 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site