
ශ්රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ දකුණු පළාත් ශාඛාවේ නව නිලධාරීන් පත්කර ගැනීමේ නිලවරණය මාතර පඹුරණ සනායාමෙන්ෂන් හෝටලයේ දී පැවැත්විණි.
සභාපති ලෙස එච්.පී.හතරසිංහ, උප සභාපති ලෙස ඒ.අයි.එම්.එම්.උමර් , ලේකම් ලෙස ඩී.ඩබ්.ඕ.ජේ.වෛද්‍යරත්න හා භාණ්ඩාගාරික ලෙස යූ.එස්.අබේගුණසේකර යන මහත්වරු තේරී පත්වූහ.
2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉදිකිරීම් සංගමයට නව නිලධාරී මඩුල්ලක්