
(ජී.ගමආරච්චි)
හැටන් අධ්‍යාපන කළාපයට අයත් හඟරාපිටිය ශ්‍රී නිශ්ශංක මල්ල මහාා විදුහලේ නර්තන අංශය මගින් සංවිධානය කරන ලද සංස්කෘතික සංදර්ශනයක් පසුගියදා එම විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්ව්ණි.
එම ශ්‍රී නිශ්ශංක මල්ල විදුහල්පති සුනිල් චන්දුසිරි මහතා ඇතුළු ගුරු මණ්ඩලයේ හා දෙගුරුන්ගේ සහාය ඇතිව ත්‍රිවිධ හමුදාව,පොලීසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නර්තන කණ්ඩායම්වල හා රාජ්‍ය නැටුම් කණ්ඩායමේ සහභාගීත්වය ඇතිව එම සංස්කෘතික සංදර්ශනය පැවති බව එම විදුහලේ නර්තන ආචාර්ය ශාන්ත ප්‍රියදර්ශන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd