
(ගයාන් සූරියආරච්චි)
මරදාන ටයිනි වොට්ස් පෙර පාසලේ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන නිකේතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
එහිදී දරුදැරියන් ගේ දස්කම් රැසක් එළිදැක්වුණු අතර තෑගි පිරිනැමීම ද සිදු කෙරිණි.
මෙම අවස්ථාවට විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. එෆ්. යූ. ප්‍රනාන්දු මහතාගේ බිරිය ප්‍රශන්ති ප්‍රනාන්දු මහත්මිය පොලිස් සුභසාධක කොට්ඨාශය නියෝජ්‍ය පොලිස්පතිනි ඩබ්ලිව් ජේ පද්මිණි යන මහත්මීන් ඇතුළු පොලිස් නිලධාරීන්ගේ දුවා දරුවන් සහ මවුපියන් රැසක් සහභාගි වී සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෑගි බෙදීම්, මල්වත්තෙ පන්සල් යෑම්, වගෙ දේවල් කරල පෙන්නනවට වැඩිය අපි බලපොරොත්තු වෙන්නෙ පොලිස්පතිගෙ රාජකරිය හරියට කරල රටෙ කඩාවැටිල තියෙන සාමය, ආරක්ශව වගෙ දේවල් නිසියාකාරව කරන එක. එහෙම නැතිව, අරයට මෙයාට බොලෙ පාස් කරල රටෙ අපරාද සිද්ධ වෙන්න ඇරල දෑස්පියාගෙන ඉන්න එපා.
මේ වගේ කෙනෙක්ව මෙහෙම උත්සවයකට ගෙන්නන්නේ මොකටද?
මේවගේ මිනිස්සු ඔය තේවලට ගෙන්නන්න මිනිස්සුත් කපටියෝ..!
මේ තැගි දීලා තියෙන්නෙ පොලිස්පති තුමගෙ ටිකිරි ගිනුමෙ සල්ලි වලින්ද? නැත්නං බදු මුදල් වලින්ද?