ගගන කැප්සියුලයක නැග, බැලූනයක ආධාරයෙන් උඩුගුවනට ගොස්, ලෝකයේ ඉහළම තැන සිට පහළට පැන ශබ්දයේ වේගය අබිබවා යමින් පොළොවට ළඟා වූ ප්‍රථම මිනිසා ලෙස ලෝක වාර්තාවක් තැබීමට ඔස්ටි්රයානු ජාතික ගුවන් කරණම් ශිල්පී 43 හැවිරිදි ෆීලික්ස් බෝම්ගාට්නර් පෙරේදා (14) සමත් විය. ෆීලික්ස්, මෙම වික්‍රමය කළේ වසර හතක් පුහුණු වීමෙන් ද පසුවය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇදහිය නොහැකි වික්‍රමාන්විත පිම්මක්. ඔබ සැබෑ වීරයෙක්. (නි)
ඔබ නම් සුභ වීරයෙක් (අ)
අනේ මගේ අම්මෝ! මේක බලනකොටත් වමනෙට එනවා. මාර පිම්මක්නේ. (නි)