දුෂණ වංචා නැවැත්වීමට නීති සකස් කරන්නැයි ඉන්දීය රජයට බලකරමින් ගාන්ධි අනුගාමික අන්නා හසරේ ඊයේ (29) නවදිල්ලි අගනුවරදී යළිත් වරක් උපවාසයක් ආරම්භ කළේය.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ ඇඟපත දිහා බැලුවමනම් මෙයා නිතරම උපවාස කරන කෙනෙක් කියල පෙනෙන්නේ නැහැ! (දී)
හසරේගේ වාසගම මොකද්ද (දී)
හසරේ ගේ වාසගම මම දන්නවා (දී)
සිංහලයෝ පගාව ඉගෙනගත්තේ ඉන්දියාවෙන්..!!(නු)
හසාරේ මැතිතුමා වගේ අය අපේ රටෙත් ඉන්නවා නම් කොච්චර හොදද? (නි)
රට ජාතිය වෙනුවෙන් (දී)
සංසාරේ හසාරේ උපවාසේ.....(ස)