සීත සෘතුවේදි ඇතැම් රටවල හිම පතනය වේ. හිම වැටෙන කාලයේ දී ගස් වැල් වෙනත් අනුවර්තනයක් පෙන්වයි. හිම වැටෙන විට ගස් වැල් මත දක්නට ලැබෙන අපූරු සුන්දරත්වය මේ ඡායාරූපවලින් දැක්වෙයි. ශ්‍රී ලංකාවේ හිම වැටෙන්නේ නැතත් ජනවාරි මාසයේ දී පමණ නුවරඑළියේ මල් තුහින දක්නට ලැබෙන දර්ශනය ද අතිශය චමත්කාරජනකය.
























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිහිපිට සුරපුරය ශ්‍රී ලංකාවයි. (නි)
සොඳුරු ස්වභාව ධර්මයේ සුපසන් දසුන් පෙළක දැහැන් ගතවීම කිනම් භාග්‍යයක්ද!! මෙම දසුන් පෙලේ තුන්වැනි දසුන නම් දැකීමට ඉතාමත්ම විරලය. (ස)
කොයිතරම් ලස්සන රටක්ද අපිට තියෙන්නේ? මේ වගේ රටක් ලෝකේ කොහෙවත් නැහැ.ඒත් අපේ කරුමෙට මිනීමරුවෝ ජීවත් වෙන රටක් වෙලා (නි)
මේ පිංතූර ඔක්කොම ලංකාවේද? (නදී)
ඉතාලෙයේ ඉන්න අපිට මේවා දුටුවම අපේ රට ගැන අපට ආඩම්බරයි. (ස)