කෙන්යාවේ නයිරෝබි නුවර මහාමාර්ගයක ‘‘සෙල්ලම්‘‘ කිරීමට තොරාගත් සිංහයන් දෙදෙනෙකු නිසා සිය රථ වාහන වලට වී කල් මැරීමට රියදුරන්ට සිදු විය.
නයිරෝබි ජාතික වනෝද්‍යානයේ නිවැසියන් වන මේ දෙදෙනා වනයට වඩා මහා මාර්ගය ප්‍රිය කරන සෙයක් පෙනිණි .තමන්ගේ පාඩුවේ ‘‘සෙල්ලමෙහි‘‘ යෙදුණු සිංහයින් ‘‘දෙපා‘‘ සතුන් ගණනකටවත් ගත්තේ නැත.
නයිරෝබි ජාතික වනෝද්‍යානය පිහිටියේ කෙන්යාවේ නයිරෝබි අගනුවරට කිලෝමිීටර කිහිපයක් නුදුරිනි.නගරවැස්සන්ගෙන් සත්වෝද්‍යානයේ සතුන්ගේ පැවැත්මට එල්ල වන තර්ජනය සුළුපටු නොවේ.දෙපා සතුන් තම භූමිය අත්පත් කර ගනී නම් තමන් දෙපා සතුන්ගේ භූමියට පැමිණ සෙල්ලම් දැමිමේ වැරැද්දක් නැතැයි මේ සිංහයන් දෙදෙනා සිතනවාට බැරි නැත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර සහ සෙනරත් එවා ඇති අදහස් විශිෂ්ටයි. (නි)
නරකම නැහැ (දී)
මොනවා කළත් සිංහයෝනේ... අර නොම්බර 10 ගහපු වෑන් එකේ රියැදුරු ලංකාවේ ත්‍රිරෝද රියදුරෙක්ද කොහෙද (නි)
මුන් බලු සිංහයෝ. නියම සිංහයෝ පාරවල් වල ඇවිදින්නේ නැහැ. (නි)
සිංහයාගේ හැටි එහෙම තමයි... ඕනතැනක ඕන දෙයක් කරන්න පුළුවන්. ඒකනේ සිංහයා කියන්නේ....(ස)
අනුර, එහෙම කියන්න එපා. සිංහලයා මෝඩයි. (නි)
සිංහයා කියන්නෙ නිකන්යෑ? (නි)
මං සිංහයාට බයයි මල්ලියේ... (නි)
මේ ඇහුණද? දෙන්නම සිංහයොද? (නි)
එඩිතර සතෙක්. පැැහබර දසුනක්. (නි)
අනේ රාජු, කෙනෙක් හිතන්නේ හෘදයෙන්ද ? බයිලා කතාකරනවාද? ඔය දන්නවද කුඩාම මොළය තියෙන්නේ කොටියාට බව? කොහොමත් සිංහයෙක් ඇස ගැටුණහම රාජු වගේ අයට වැසිකිළි යන්න සිද්ධ වෙන බව දැන් ලෝකේ කවුරුත් දන්නවා. (නි)
වාහන වලට හොදට යන්න තිබුන අර නොම්බර 10 ගහපු වෑන් එකේ රියැදුර ගවයෙක් නොවී මිනිසෙක් උනානම්. ඒ වහනේනම් ඉන්නේ ලංකාවේ ත්‍රිරෝද රියදුරෙක්ද කොහෙද (ස)
සිවුපාවුන්ගෙන් කුඩාම හෘදය තියෙන්නේ සිංහයාට. අනුන් ගැන කිසිම තැකීමක් නැතිකමින්ම ඒ බව ඔප්පු වෙනවා. (නි)
කුසගිනි හැදුණට ඉදුල් නොකවු තණකොළ නොබුදිති සිංහ පැටවු... (නි)
මොනවා කළත් සිංහයෝනේ... සිංහයින්ට හිතුනම ඕන දෙයක් කරන ජාතියක්.... (ස)
දන්නවද මිනිසාගේ හෘද ස්පන්දනයට වඩාත්ම කිට්ටු හෘද ස්පන්දනයක් තිබෙන්නේ මොන සතාටද කියලා? ඒ සිංහයාගේ. පුදුමයි නේද! (නි)
සිංහයෝ සෙල්ලම් කළාට , සිංහයෝ එක්ක සෙල්ලම් දාන්න යන්න එපා හොදේ. මම මේ කියන්නේ ඔය කොයි කාටත්, සිංහයන්ට පාඩුවේ ඉන්න දුන්නොත් හොදයි. සිංහයෝ ලේසියෙන් නැගිටින්නේ නැහැ. හැබැයි නැගිට්ටොත් දළ ඇතෙක් වුණත් බිම දානවා. (නි)
මේ වැඩේට පිට්ටනියක් තෝරාගත්තා නම් නේද හොද? (නි)
ශාලිතගෙ කියමන මම අනුමත කරනවා.(නදී)
බුදු අම්මෝ! කොහුවල හංදියේ උදේක උනානම් බයික් කාරයොයි, 120 බස්වල පුට් බෝට් යන මිනිස්සුයි ඉවරයි.(නදී)
සිංහයන්ට බඩගිනි වුනහම කන කෑමත් ලගම තියෙනවා.(නදී)
පවු! අසරණ සතුන්... (නි)
මේක සත්‍ය සිද්දියක්ද (දී)
කොච්චර ලස්සන දර්ශනයක්ද.......(ස)
අනේ මේ අපේ කොඩියේ ඉන්න සතා නොවේ....(ස)
ඌරන්ට වඩා නම් මොලේ තියෙනවා.(නදී)
සිංහයා කියන්නේ අපි වගේ සතෙක්. ඌට බුද්ධියක් නැහැ. පෙන්නනවා අපේ වැඩ.(නදී)
සිංහයා වුනත් සතෙක්නේ උන්ට බුද්ධියක් තියෙනවැයි. (ස)