එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ සත් වැනි පරිච්ඡේදය අනුව, සිරියා රජයට එරෙහිව හමුදා මැදිහත්වීමක් සිදු කිරීමට එම සංවිධානයට බලය ඇතැයි, සිරියා ජාතික පාලක මණ්ඩලයේ හිටපු ප්‍රධානී මෙන්ම එරට විපක්ෂ නායකයකු ද වන බුරාන් ගැලියෝන් පවසයි. සිරියාවේ විපක්ෂය සහ කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන දේශපාලන හඬ සිරියා ජාතික පාලක මණ්ඩලයයි. ආරම්භයේ සිටම එහි ප්‍රධානියා ලෙස කටයුතු කළ ගැලියෝන් මීට සතියකට පමණ පෙර එම තනතුරින් ඉල්ලා අස්වූයේය. එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ සත් වැනි පරිච්ෙඡ්දය ගැන ඔහු සිහිපත් කළේ තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී තුර්කි විදේශ ඇමැති අහ්මෙත් ඩවුටෝග්ලූ හමුවූ අවස්ථාවේදීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd