ධුරයෙන් නික්ම යෑමට නියමිත ජනපති බැරැක් ඔබාමා සිරකරුවන් 209 ගේ සිර දඬුවම් කාලය අඩු කිරීමටත් 64 දෙනකුට සමාව දීමටත් කටයුතු කර ඇතැයි ධවල මන්දිරය නිවේදනය කරයි.
ජනාධිපති බැරැක් ඔබාමා මෙන්ම ඔහුගේ කාර්ය මණ්ඩලය ද සිකුරාදා (20) සිය රාජකාරී කටයුතු අවසන් කිරීමට නියමිතය.
සම්පූර්ණ ධුර කාලයේදී ඔබාමා මේ දක්වා 1,385 දෙනකුගේ සිර දඬුවම් කාලය අඩු කර ඇති අතර 212 දෙනකුට සමාව දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරියාව, පලස්තීනය ඇතුළුව මැදපෙරදිග රටවල් වල අසාධාරණ සහ අමානුෂික සමුහ මිනිස් ඝාතන වලට ලෝකේ ලොකුම පොලිස්කාරයා වගකිව යුතුයි. (නි)
ගොන් පාර්ට් කියන්නේ මේවට තමා මේ අයගේ පවුල් ටික දැන් කොහෙද ? මොනවා වෙලා ඇද්ද ? ලෝකයේ මෝඩයෝ වැඩිපුර ඉන්න කන් හොදයි. (අ)
වැරදීම මනුෂ්‍ය ගතියක්. සමාව දීම දේව ගතියක්. (නි)
බොහොම හොඳයි
මැදපෙරදිග මිනීමරන්නේ ඇමරිකාව නම් අයි එස් එක වෙන්න ඇති මිනිසුන්ව සුවපත් කරන්නේ. ත්රස්තවාදියාට තේරෙන භාෂාවකින් ඕනෑ උත්තර දෙන්න. (නි)