වසර 10කට පසු සිංගප්පූරුවට ග්‍රහලෝක පහක් එකවර පියවි ඇසින් නැරඹීමේ දුර්ලභ අවස්ථාවක් ලැබී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
අද සිට පෙබරවාරි අවසානය දක්වා එම අවස්ථාව එරට වැසියන්ට උදා වන බව මාධ්‍ය සදහන් කරයි.
බ්‍රහස්පති,අගහරු,සෙනසුරු,සිකුරු සහ බුධ ග්‍රහයන් මෙලෙස දර්ශනය වන බවත්, ජනවාරි 27 වැනි දා චන්ද්‍රයා ද අන් ග්‍රහලෝක සමග නිරීක්ෂණය කළ හැකි බවට එරට මාධ්‍ය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ අපිට හැමදාම දවල් තරු පේනවා! (නි)
ඔබතුමන්ලා වාසනාවන්තයි. ඔබට පෙනෙන්නේ ග්‍රහලෝක. අපට පෙනෙන්නේ තරු (නි)
පොඩිකාලේ ඉස්කෝලෙදි එකෙක් කණට ගහලා ග්‍රහලෝක විසිපහක් විතර පෙනුනා. ග්‍රහලෝක පහත් කජ්ජක්ද? (නි)
සිංගප්පුරුවෙ සමහරවිට ඇතිවෙන "හේස්" ලෙස හඳුන්වන දුමාරය නිසා පැහැදිලි අහස නොපෙනී යනවා. චීනයේ බීජිං ෂැන්හයි වැනි නුවරවල් වල අවුරුද්ද මුළුල්ලේම අහසේ ඇති දුමාරය නිසා තරු දකින්නම ලැබෙන්නේ නැතිතරම්. (නි)
මම දෙයියෝ සාක්කි එකට ලියලා, ක්ෂිර පථයත් කඩාගෙන ගිහින් ග්‍රහලෝක බරගානක් පෙන්නුවා මට අපේ බවලත් උදවිය (නි)
මෙහෙම ගියොත් ග්‍රහලෝක ඔක්කොම පෙනෙවී.(හේ)
අයියෝ ඕක මොකක්ද? (හේ)
අපිට වල්ග තරු 226 ක් පේනවා දියවන්නාව පැත්තෙන්...(හේ)
නුවන්,ඔයාහරි..එහෙත් දියවන්නාව පැත්තේ තියෙන වල්ගාතරුවල " වලිගය " පෙනුනාට " හිස " නැහැනේ. (අ)
අපිට දැන් තරු පෙනිලා ඉන්නේ (නි)
අනේ අපිට නම් අනාගතය සිහිවනවිට ග්‍රහලෝක නොව පෙනෙන්නේ තරු! (නි)
මොන කරුමයක්ද මන්දා අපිට නම් පෙනෙන්නේ අඳුරුම අඳුරු අනාගතයක්. පැහැබර අහසක් දකින්න නම්, මාරුවෙන්න ඕනෑ තරු නොවේ, ආණ්ඩුවයි (නි)
විජිත් එයාලගේ "හිස " නැති වුණාට අං තට්ටුවක් නම් පැහැදිලිව පෙන්න තියනවා ! (අ)