බි්රතාන්යයේ සංචාරයක යෙදෙන මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී පෙරේදා (23) බකින්හැම්ෂයර්හි පිහිටි බි්රතාන්ය අගමැති ඬේවිඞ් කැමරන්ගේ බංගලාවේ සංචාරයක යෙදුණාය.එම අවස්ථාවේදී බංගලාවේ රෝස උයන සූ කීට පෙන්වීමට ද අගමැති කැමරන් අමතක නොකළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කුඩේ කැඩිලානේ.
අක්කයි...මල්ලියි වගේ...
කුඩේ දිහා බලන්න හොදට.
කැමරන් ගේ කුඩේ කැඩිලා!
සුකීටත් හරි වගේ
හිරැ නොබසින අධිරාජ්‍යයේ අගමැති කෙතරමි නිහතමානීද අව්‍යාජද? අනේ දෙයියනේ අපේ රටට වෙලා තියෙන වින්නැහිය බලන්න
බුරුමයේ විනාශය = සුකී
ජන හද දිනු නායිකාවට ජයවේවා.
කැමරන්ගේ කුඩෙත් හරියට බ්‍රිතාන්‍ය ආර්ථිකය වගේ ....