බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන් (47) පසුගියදා උරහිසේ සැත්කමකට මුහුණ දුන්නේය.
මුම්බායි හි ලීලාවතී රෝහලේදී එම සැත්කම සිදු කළ අතර සැත්කම සාර්ථකවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.
චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර තුවාල ලැබීම මෙම සැත්කම කිරීමට හේතුවයි.
ශල්‍යකර්මය සිදු කළ අවස්ථාවේදී ශාරුක්ගේ පවුලේ සියලු දෙනා රෝහලට පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශල්‍යකර්මය කරනකොටත් ශාරුක්ගේ පවුලේ අයද උදව්වට ඉදලා තියෙන්නේ (නි)
අයියෝ නිල්මිණි, පොඩි ළමයෙක් වගේ කියවන්න එපා. ඔච්චර තේරෙන්නෙ නැද්ද? (නි)
ඉක්මන් සුවය පතමි (නි)
නිල්මිණි දෑසට මම සුදු ආසයි. කවදත් නොලැබෙන මිරිඟුව ඔයානේ.(නදී)