ලෝකයේ මිටිම කාන්තාව ලෙස ඉන්දියාවේ නාග්පූර් නුවර ජයෝතී අම්ගේ ගිනස් වාර්තා පොතට එක්වූවාය. ඇගේ උස සෙ.මී. 62.8 කි. (අඩි 2කි) ඇය ගිනස් වාර්තා අතරට එක්වූයේ ඉකුත් 16 වැනිදා 18 වැනි වියට පා තැබීමත් සමඟය.
මීට පෙර ලොව මිටිම කාන්තාව ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටියේ ඇමෙරිකා කාන්තාවක වන බි්රජට් ජෝඩන්ය. ඇගේ උස සෙ.මී. 69.5 කි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොන්සායි කරල වගේ