නොවැම්බර් 13 වැනි සිකුරාදා පැරීසියේ සිදුවූ ත්රස්ත ප්රහාරයෙන් පසු ලෝකයේ බොහෝ රටවල් කනගාටුව පළ කරමින් ප්රංශයට සහාය දක්වන ප්රකාශ ඒ ඒ රටවල රාජ්ය නායකයන් විසින් කර තිබිනි.ශ්රි් ලංකාවල ඇමෙරිකාව, ජර්මනිය, එංගලන්තය, ඕස්ටේ්රලියාව, බ්රසීලය, ඊශ්රාලය, පෝලන්තය, බෙල්ජියම, ජේරුසෙලම, නොර්වේ, මැසඩෝනියාව, තායිවානය, කැනඩාව, ලාස්වෙගාස්, ස්වීඩනය ඇතුලූ බොහෝමයක් රටවල් ඒ අතර වේ. ප්රංශ ධජයේ ඇති නිල් සුදු රතු වර්ණ වලින් බොහෝ රටවල සුප්රසිද්ධ ස්ථාන වර්ණවත් කොට තිබිණ.


























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දකිද්දී මට මතක්වෙන්නේ ඒ කාලේ ලංකාවේ ත්රස්තවාදීන් අපේ මහ බැංකුව පුපුරවලා, දළදා මාළිගාව වනසලා, පරන්තන් වලට යන දුම්රියේ හිටපු මඟීන් මරලා, අරන්තලාවේ හාමුදුරුවරු මරලා, ගුවන් යානා පුපුරවලා, මඟී බස් රථ පුපුරවලා දාද්දි මේ කට්ටිය ප්රකාශ නිකුත්කළ හැටි. (නි)
මේ රටවල් ත්රස්තවාදීන්ට අනුබල දෙන රටවල් දැන් ඉතින් අපේ රටේ ඉන්නේ ත්රස්තවාදී සිරකරුවන් නොවේ දේශපාලන සිරකරුවන් අපේ රටට වෙච්ච දේ අයිඑස් බලවත් රටවල් වලට පහර දෙන විට ත්රස්තවාදයේ ම්ලේච්ඡත්වය ඔවුන්ට පෙනේවි (ම)
අපේ අයත් ප්රංශයේ කොඩිය සමාජ වෙබ අඩවි තමන්ගේ මුහුණ ප්රංශ කොඩියෙන් ආවරණය වන පරිදි සකසා තිබුණි. මෙය ඉතා සහයෝගාත්මක කරුණක් වුවත් මීට පෙර මැත තවත් රටවල් ත්රස්ත ප්රහාරවලට ලක්වුවත් ඔවුනගේ අවදාන එම රටවල් වෙත යොමු නොවීම ඉතාම කනගාටුදයකාවේ (බ)
දෙයක් වෙන්න ඕනේ එකේ අත්දැකීම් ලබන්න නම්.අපේ රටේ සිය දහස් ගණන් ත්රස්තවාදීන් බෝම්බෙට වෙඩි උන්ඩෙට බිලි වෙද්දී , ඒ ත්රස්තවාදීන්ට විනාශ කරන කොට යුධ අපරාද චෝදනා හමුදාවන්ට එල්ල කරමින් ත්රස්තවාදීන්ට සුදුහුණු ගෑවේ මෙයාල නේද ඒ දවස්වල.(ම)
අනේ ඔය ත්රස්තවාදයට විරුද්ධ හැමෝම ලන්ඩන්වල පවත්වන්න යන මැරුන ත්රස්තවාදී සිහිකිරීම නවත්වන්නකෝ. ඒ දවස්වල ප්රන්සේ වගේ නෙමෙයි ලංකාවේ කොටි. (ර)
30 වසරක යුද්ධේන් අපි පීඩා ලබනකොට අපිට සහය පල කලේ කව්ද.? (ර)
අපි මැදමුලනෙන් හමුදාවක් යවමුද? ප්රංශයට යුද්ධ කරන්න (රේ)
ත්රස්තවාදයට විරුද්ධව මුළු ලොවම එකතු වියයුතුයි. (නි)