ජපානයේ ටෝකියෝ නුවර ඉදිවෙමින් පැවැති ‘ටෝකියෝ ස්කයි ටී්ර’ නමැති ලොව උසම සන්නිවේදන කුලූනේ සියලූ ඉදි කිරීම් කටයුතු ඊයේ (29) වන විට නිම වූ බව වාර්තා වේ.
ලොව දෙවැනි විශාලතම ගොඩනැගිල්ල ලෙස සැලකෙන මෙම කුලූනේ උස මීටර් 634ක් වන අතර කම්කරුවෝ පන්ලක්ෂ අසූදාහක් එය ඉදි කිරීමේ කටයුතුවලට සම්බන්ධ වී සිටියහ. කුළුණ ගොඩනැඟීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 806ක් වැය වී ඇත. ගිනස් වාර්තා කමිටුව විසින් ද මෙම කුළුණ ලොව උසම සන්නිවේදන කුලූන ලෙස පිළිගෙන ඇත
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd