අධික රස්නයෙන් බේරීමට කිරි මැටි සිරුරේ තවරා ගනිමින් සුදු පැහැගැන්වුණු අපි‍්‍රකානු ඇතකුගේ ඡායාරූපයක් බි්රතාන්යයේ ඬේලිමේල් පුවත් වෙබ් අඩවිය අද පළ කර තිබිණි.
මේ ඇතා දකින්න ලැබී ඇත්තේ අපි‍්‍රකාවට අයත් නැමීබියා රාජ්‍යයේ වන රක්ෂිතයකිනි.
(ඬේලිමේල් ඇසුරිනි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න එක එක වර්ග වල සත්තු සමගියෙන් ඉන්න හැටි. (නි)
මට පෙනෙන්නේ මේ අලියා රූපලාවන්‍ය පන්ති ගිහින් එන ගමන් වගෙයි (නි)
අලියාගේ හම කළු පැහැ නිසා තාපය වැඩියෙන් උරාගන්නවා. සුදු පාට තාපය පරාවර්තනය කරනවා. අලියා ඒක දැනගත්ත එකයි අපුරුව. සොබාදහමේ අපුර්වත්වයත් ඒකයි (නි)
අලි, හරක් මඩේ පෙරළෙන්න ආසයි. මේ අලියත් මඩේ පෙරළිලා. ඒ පැත්තේ මැටි කොහොමත් සුදුපාටයි. පේන්නෙ නැද්ද මේ සත්තු හොඳට කාලා බීලා තරවෙලා ඉන්න හැටි. (නි)
වසන්ත, ඔයා කියන්නෙත් මැටි කතාවක්නේ. මැටි සුදුපාට නොවෙයි. වතුර හිඳුනු වැවක් මේ. ඒකේ තියෙන්නේ කිරිමැටි (නි)
මිනිසුනේ, ලෝකය විනාශය නතර කරපල්ලා...! (නි)
අලින්ගේ සමේ පැහැපත් බව ඇති කරන කිරිමැටි සාර සපිරි ක්‍රීම් වර්ගයක් අලුතින් හදල මේ අලියා ව දාල මාර්කට් කලොත් අලි වෙනුවට අපේ නිලියෝ බලියෝ එහෙමත් මිලදී ගනීවි..(අ)
සතුන්ට තියෙන මොලේ මිනිසුන්ට නැති එකයි පුදුමේ.(ම)
හරිම ලස්සන සහ ලේසියෙන් දකින නැති දෙයක්. (අ)
ස්වභාව ධර්මයේ ආශ්චර්ය! ඉතාමත් දැකුම්කළු දර්ශනයක්.......... (නි)
හරිම අපුරු පුවතක්නේ ......(ම)
අපේ ගැහැණු ළමයිනුත් මේක්අප් කළාම ඔයවගේ නේ්ද? (නි)
කළු අලියා එහෙම්මම සුදු වෙලා .. (අ)
කළු නිසා ඇතින්න අකමැති වුණාද දන්නෙ නැහැ (නි)