සියුමැලි සිරුරේ ඇඳෙන නෙක විද රූ රටාවන් රැගත් සිතුවම් සඳහා වූ ජගත් ප්රදර්ශනයක් ජූලි මාසයේ මුල් සතියේ තුල ඔස්ටි්රයාවේදී පැවැත්විණ ලෝකයට අලූත් කලාවක් මෙමගින් හදුන්වා දී ඇති බව සංවිධාකයන් ප්රකාශ කළද මෙය බරපතල සංස්කෘතික කඩා වැටීමක් බවත් සිරුරට හානිකර බවත් විචාරකයෝ පවසති සිරුරේ සිතුවම් ඇඳීමේ ලෝක සංදර්ශනයට රටවල් 45 කට අයත් කාන්තාවන් පිරිමින් තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවටත් දැන් මෙච්චරයි අඩු ? (අ)
කෝ ඉතින් පින්තුර?(නදී)
බරපතල සංස්කෘතික කඩා වැටීමක් ඉල්ලන ලාංකික සමාජයටද මෙය ඉක්මනින්ම ලඟා කර දිය යුතුයි. (නි)