ජංගම දුරකථනය ගුරුවරයා බාරයට ගත්තැයි කෝපයට පත්වූ චීන ජාතික සිසුවෙක් තම පන්ති භාර ගුරුවරයා ගෙල කපා ඝාතනය කර තිබේ.
පෙර දින පාඩම අතරතුරදී මෙම සැකකාර සිසුවා ජංගම දුරකථනයේ ඇලී ගැලී සිටිනු දුටු පන්තිභාර ගුරුවරයා එම සිසුවාගේ ජංගම දුරකථනය තමන් භාරයට ගෙන තිබී ඇති බවත් එහෙත් පන්තිය අවසාන වූ පසු දුරකථනය නැවත සිසුවාටම ලබා දී ඇත.
ගුරුවරයාගේ ක්‍රියාව නිසා කෝපයට පත් සිසුවා පසුදින වේලාසනින්ම පන්තියට පැමිණ ගුරුවරයා පසුපසින් කිට්ටු කර එක්වරම ගුරුවරයාගේ ගෙළ කැපී යන සේ පිහිපහරක් එල්ල කර ඇත.
ගුරුවරයා තිස්දෙහැවිරිදි එක් දරු පියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සනත්,මිලේච්ඡයින්ට කව්ද අද ලෝකේ ශාන්තියෙන් පිළිතුරු දුන්නේ (නි)
ජලීල්, ම්ලේච්ඡ කම නීතියක් විය නොහැක.ම්ලේච්ඡයින්ට ශාන්තියෙන් පිළිතුරු දුන් ශාන්ති නායක බුදු රජාණන් වහන්සේ ගේ මාර්ගය එකම විසඳුම වේ. (නදී)
වදුරට දැල්පිහිය අහුවුණා වගේ කියලා කියමනක් අපේ තියෙනවා. අපේ ළමයන්ට එහෙම වෙන්න නොදී හදා ගන්න එක ගුරුදෙගුරු වගකීමක් (නි)
චිනෙත් කිසිම පිළිවෙලක් නැති පන්තියක් .අපි (අ)
ජලීල්, මා දන්නා පරිදි ෂරියා නීතියට අනුව ලේ ණය මුදලින් ගෙවා සිසුවාට මේ වරදින් නිදහස් විය හැක. මොකක්ද එහි ඇති සාධාරණය? (නි)
කුමාරිහාමි වගේ කුමාරිහාමිලා ඉන්නකන් මේ රටේ පාසැල් සිසුන් හදන්න වෙන්නේ නැහැ. ගුරුවරුන් පණ පිටින් හම ගහලා මරන්න ඕන කියන මේ වගේ කාලකන්නි ඉන්නකන් රට අගාධයේම තමයි. මේ වගේ උන්ට තණකොළ දෙන්න ඕන ගස් බැඳලා. මෙවුන් පාසැල් නොයා ගව ගාලක ඉගෙනගත් එළ හරක්...... (ස)
සනත්, අපි දැක්ක නේ ලංකාවේ පහුගිය කාලයේ විනාශ වෙච්ච ජීවිත සහ ඕගොල්ලෝ ශාන්තියෙන් පිළිතුරු දුන් හැටිත් අනේ මගේ කට, අමිල මට කියන්න බලන්න මොන රටේද මිනි නොමැරෙන්නේ කියලා? (ස)
මේක සුළු දෙයක් නොව, ගොඩක් ලොකු සංකීර්ණ ප්‍රශ්නාර්ථයක්. කොතන නමුත් වැරදිලා තියෙනවා. මිනිස්සුන්ගේ ආකල්ප හැදියාව තුලින් නැගුනු බොහොම බරපතල තත්ත්වයක්. තාක්ෂණයේ දියුණුව වගේම ගොඩක් දේවල් මේ වෙනසට හේතු වෙනවා. ඉස්සර අපි හැදුනු වැදුණු පරිසරය, මිනිස් ආකල්ප කොච්චර වෙනස් වෙලාද කියලා මේ දේවල් වලින් තේරෙනවා. ඇති වෙලා තියෙන කණගාටුදායක තත්ත්වයට වගකිවයුත්තේ මෙවැනි වෙනසක් ඇති කළ මිනිසාම පමණකි. (නි)
කව්ද කියන්නේ මූසිල ගුරුතුමාගේ බෙල්ල කැපුවාය කියල.චන්ද්‍ර (දී)
දෙවන රුපයේ ඉන්නේ ගුරුවරයාද පාසල් සිසුවාද දන්නා කෙනෙක් කියන්න (අ)
ෆෝන් එක දුන්නා නම් ඉවරනේ? (නි)
ෆෝන් එක තියාගන්න දුන්නා නම් ඉවරනේ? (නි)
අමිල, නිකන් අනවශ්‍ය කතා දාන්න එපා (නි)
සසු ,අනුන්ගේ දේවල් බලන්න පෙර තමුන්ගේ දේ බැලුවා නම් නේද හොද? (නි)
ටෝනිට දෙවැනි රූපය දැකලා විචිකිච්චාවද?ඕනෑ නම් ඒ රුපය කපලා බිත්තියේ ගහගන්න. (නි)
ජලීල් ඉදිරිපත් කළ අදහස සාධාරණයි, ඒ එයාගෙ ආගමික න්‍යාය අනුව. ඒත් නමින් කුමාරිහාමි කියාගන්න කෙනෙක් ඉදිරිපත් කළ අදහස නම් හරිම අගෙයි. එයා තාමත් සිංහල රජකාලෙ හනමිටි අදහස් තියෙන නමටම ගැලපෙන කෙනෙක් (නි)
කිංස්ලි,ඔයා ගැන දුකයි.ඔයාගේ මානසික ලෙඩේට ඉක්මනට බේතක් ගන්න (නි)
මේවට වගකිවයුත්තො දෙමාපියෝ (නි)
ඊට වැඩිය වටිනා මගේ තාක්ෂණය ඔයාට මම දෙන්නම්කො මගේ කුමාරි. (ස)
චීනා ලංකාවෙන් ඉගෙන ගෙන. (ස)
අපේ රටේ නම් ගුරුවරුන්ට දඬුවම් කරන්නේ වෙන විදිහකට, ඔය තරම් දරුණු නැහැ. (නි)
ලංකාවේ ළමයි කී දෙනෙක් ජංගම දුරකථනය නිසා දිවි නසාගත්තද? එහෙම බැලුවම මෙහේ ගුරුවරු පණ පිටින් හම ගහලා මරන්න ඕන. (ස)
මිනීමරුවෙක් කොහොමද මෙහෙම කෙනෙකුට ගළපන්නේ? (නි)
එයාගේ තාත්තා ඇවිල්ලා ඒ ගුරුවරයා දණගැස්සුවා නම් ඉවරනේ. අපරාදේ වටිනා ජීවිතයක්. (නි)
මූ චීනෙක් වෙන්න බැ මූ ලංකාවේ එකක් (අ)
මූසිල හොඳ එකා (නි)
නවීන තාක්ෂණය මිනිසුන් අන්ධ කරන හැටි තමයි මේ (නි)
අනේ කාලේ වනේ වාසේ කිවුවලු... (නි)
මෙයට පිළියම ෂරියා නීතිය පමණි, ටික දෙනෙක් මුලදී දැඩි දඩුවම් ලැබුවත් අනාගත පරම්පරාව යහපත් /ගුණගරුක/ දුෂණයෙන් තොර සමාජයක් බිහිවීමට මෙය රුකුලක් වේ. ලොව මවා එය පරිපාලනය කරන සර්ව බලධාරී අල්ලාහ් මිනිසුන් සුමගට ගැනීම උදෙසා පමණක් ය මෙසේ දැඩි නීති පමුණුවා ඇත්තේ, ඔහු අතීතයත්, වර්තමානයේත් අනාගතය ගැනත් මනා අවබෝධයකින් සිටි. (නි)
මෙතන අදහස් දාපු අයගේ අදහස් දැක්කම මෙතන මුසිලයන් වගේම මූසලයන් ගොඩක් ඉන්නවා. (නි)
මානසික අසහන කාරයෙක් (අ)
යසයි කුමාරි හාමිගේ සිතිවිල්ල . ජලීල්, ගිහිල්ල බලනවා ෂරියා නීතිය තියෙන සෞදියට. උන් වාහනයක් වත් එලවන්න දන්නේ නැහැ.(නදී)
ජලීල්, ඔයාලගේ ෂරියා නීතිය තියෙන රටවල් වල බල්ලෝ වගේ විශාල මිනිසුන් ගණනක් මැරෙනවා.ඔයාලත් ඔය බෙලි කපන ඒවා ඉගෙන ගත්තේ ලංකාවේ හිටපු රජවරුන්ගේ දඬුවම් දැකලා. අපි නොදන්නා ෂරියා... (නි)
අපි ලංකාවේදී නම් ගුරුතුමාව දණ ගස්සනවා. ඊට පස්සේ ගෙදරට ගිහින් තර්ජනය කරනවා. එහෙමත් බැරිවුණොත් තමයි වෙන තීරණයක් ගන්නේ. (නි)