මෝරුන් විශේෂ පහක් විකිණීම සිට තහනම් කිරීමේ නියෝග පනවා ඇතැයි බීබීසී වෙබ් අඩවිය වාර්තාකරයි. මෝරුන් සංරක්ෂණය කිරීමට මෙම තීරණය ඉතාමත් වැදගත් වන බව සත්වවේදීහූ කියති.
මෙම නීති මඩුවන්ටද අදාලය.
මෝරුන් විශේෂ පහක් විකිණීම සිට තහනම් කිරීමේ නියෝග පනවා ඇතැයි බීබීසී වෙබ් අඩවිය වාර්තාකරයි. මෝරුන් සංරක්ෂණය කිරීමට මෙම තීරණය ඉතාමත් වැදගත් වන බව සත්වවේදීහූ කියති.
මෙම නීති මඩුවන්ටද අදාලය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෘතුවියේ 3/4 කම සප්ත මහා සාගරය. උෂ්ණ,ශීත දියවැල්, සුනාමි, වාරකන් වලදී සංරක්ෂණය කරන මත්ස්‍යයෝ එක තැනක ඉන්නවාද ? රටකින් රටකට තල්ලුවෙලා යනවා. පිහිනා යනවා. ඔයිට වඩා වටිනා මිනිස්සු මරණ එකේ මනුෂ්‍ය අනුභවයට සුදුසු ඕනෑම මත්ස්‍යයෙක් ඇල්ලීමට ධීවරයින්ට ඉඩ තිබිය යුතුය. තහංචි කතා දැමීම ලෝක සත්ව වේදීන්ගේ බණ කතාය. (නදී)
ගාමිණී නිකන් මෝඩ කතා කියන්න එපා. මේ මසුන් වද වෙලා ගියාම ඔයාද මේ සතුන් බෝ කරන්නේ? ඔයාවද විදුරු තටාකෙක දාලා පෙන්නන්නේ? (නදී)
මේ පුවත බී.බී.සි.එකේ වෙබ් අඩවියේ තිබුනා නම් මේක එංගලන්තයට අදාළ නීතියක් වෙන්න ඇති. මේ පුවතේ නැහැනේ කවුද මේ නීති පැනෙව්වේ කියලා. මම දන්නා විදියට නම් තල්මසුන් මැරීම සම්බන්දයෙන් ඔස්ට්‍රේලියාව ගොනු කරපු නඩුවකදී ජපානයට නම් මෙවැනි තහනමක් ජාත්‍යන්තර අධිකරණයක් මගින් පනවලා තියෙනවා. නමුත්,මෝරුන් මැරීම සම්බන්දයෙන් නම් ලෝකයේ රටවල් වලට එවැනි නීතියක් දැමීමට හැකි කමක් තිබේදැයි සැක සහිතයි. (නදී)
තරිඳුට මොලයක් තිබුනට බුද්ධිය නැහැ. මම සඳහන් කර ඇත්තේ අනුභවයට සුදුසු මත්ස්‍යයන් ගැන. ඩොල්පින්, තල්මස්සු වැදගත් ධීවරයෝ දඩයම් නොකරති. ජලජ ජීවීන් බිත්තර දමන්නේ සිය දහස් ගණනින්. බෝකිරීම සීග්රයි. මිනිසුන්ට වඩා මාළුවන් දඩයම් කරන්නේ මාංශ භක්ෂක ලොකු මත්ස්‍යයෝ. තරිඳු අද හෙටම පටන්ගන්න ඒ අයගේ කටවල් වලට ඉබ්බො දාලා ලොක් කරන්න. (නදී)
කෙහෙම්මල් මෝර සංරක්ෂණය; දුප්පත් මාළු අල්ලන්නට දැන් මූදේ අල්ලන්න දෙයක් ඉතිරිවෙලා නෑ, ඉතින් ඉඳල හිටලා අහුවෙන මොරත් ආපසු මූදට දැම්මම එහාලගේ බඩවියත රැකගන්නේ කොහොමද? (අ)
ලොකු දෙයක් සත්තුන්ට නිදහසේ ඉන්න පුළුවන් (දී)