2014 වර්ෂයේ ගිනස් වර්තාවන් කිහිපයක් මේ වනවිට නම්කර තිබේ. රෝද සවිකල ලෑල්ලක් මත මිටර් 36ක් දුර තත්පර 25 දි ඈවිද යන එළුවා,අඩි උස සපත්තු දෙකක් දමා මිටර් 100ක් තත්පර 14.5ට දිවයන ලොව වේගවත්ම ක්රිඩිකාව,නොයේක් වර්ගයේ දුවිලි අදින උපකරන 322ක් ළග තබා ගත් පුද්ගලයා,සෙන්ටිමිටර් 10ක් උසෑති ලොව කුඩාම බල්ලා,සෙන්ටිමිටර් 64ක් උසෑති ලොව කුඩාම බුරුවා, විශාලම ඩ්රම් එක,සෙන්ටිමිටර් 61ක් උසෑති ලොව කුඩාම මොටර් රථය,කබයක් මත වෑඩිදුරක් ඈවිද යා හෑකි බල්ලා, වෑඩි දුරක් පලල් අතට අත්පා විහිදුවාලිය හෑකි ක්රිඩකයා,කුඩා දරුවන් ආසා කරනා නොයෙක් වර්ගයේ සෙල්ලම්බඩු වර්ග ලක්ෂ 3 ක් ලග තබාගත් පුද්ගලයා, මිටර් 15.69 ක් දිගෑති ගිණි විහිදුවාලමින් ඈවිද යා හෑකි ලොව විශාලතම රොබෝ, මිටර් 3ක් උසෑති ලොව විශාලතම බයිසිකලය, මිටර් 5 ක් දිග ලොව විශාලතම මොටර් සයිකලය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් දේ අපට පෙන්වන ලංකාදීපයට කෙසේ ස්තූති කරම්ද? (නි)
ඉතින් අපේ රටෙනුත් ටිකක් දාමුකෝ. (නි)
ඉතින් අපේ රටෙන් දාමුකො ලෝකෙ වැඩිම ඇමති මණ්ඩලය ඉන්න පාර්ලිමේන්තුව ෂුවර් එකට ගිනස් ..(අ)
වැඩිම ජරාව කන / වැඩිම වරදිදේ බලන /වැඩිම හොරු,තක්කඩි,නුගත්,පච හලන,අමන දේශපාලුවෝ ඉන්න /වැඩියෙන්ම අරක්කු බොන / දිවිනසගැනීම් වැඩිම /වැඩිම ස්ත්රී දුෂකයෝ,ළමා අපචාර කාරයෝ ඉන්න / උතුම්ම පුංචි රට "ලංකාව" ගිනස් වාර්තා පොතට යනවා 2013. (අ)
සුනිල්ගෙයි සගයාගෙයි අදහස් ටික නම් නියමයි. අපි ගිනස් පොතට ගිහින් ගොඩක් කල් නේද? (නි)
ස්ත්රී දූෂකයන්,මිනීමරුවන් දේශපාලකයන් වෙනුවෙන් ආරක්ෂා කිරීම ,පොලිසියෙන් අල්ලන ගංජා හා කුඩු පොලිසියෙන්ම හොරකම් කර විකුණන රටක් තියෙන්නේ වෙන තිබෙන්නේ කොයි ලෝකෙද? (නි)