ස්පාඥයේ මෑඩ්රිඩ් නුවරදී නිරුවත් පාපෑදි විරෝධතාවයක් පැවැත්විණි.
මාර්ග අනතුරු වලින් වසරකට විශාල පිරිසක් මිය යන බව නොසැලකිලිමත්ව වාහන ධාවනයේ යෙදෙන රියදුරන්ට එරෙහිව මාර්ග නීතී තදින් ක්රියාත්මක කරන්නැයි ඔවුහු ඉල්ලා සිටිති.
ස්පාඥයේ මෑඩ්රිඩ් නුවරදී නිරුවත් පාපෑදි විරෝධතාවයක් පැවැත්විණි.
මාර්ග අනතුරු වලින් වසරකට විශාල පිරිසක් මිය යන බව නොසැලකිලිමත්ව වාහන ධාවනයේ යෙදෙන රියදුරන්ට එරෙහිව මාර්ග නීතී තදින් ක්රියාත්මක කරන්නැයි ඔවුහු ඉල්ලා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකේ මෙතන සේරම විශ්රාම ගිය අයනේ. ඒත් කමක් නැහැ ගෑනු උදවියගේ තරගයක් වුනා නම්.(නදී)
ෂා නියමයිනේ. මටත් එහේ යන්න තිබුණා නම් මමත් යනවා (නි)
කවදා හරි මුළු ලෝකෙම මිනිසුන් නිරුවත්ව ජීවත් වේවි කියලා මට සැකයක් ඇතිවෙනවා. එතකොට එයාලා විරෝදතා වලදී ඇඳුම් ඇඳගෙන පාරට බහීවි (නි)
අර නෝනා පහත් වෙලා පොටෝ ගන්නේ ඇයි කියලා කවුරු හරි මට පහදලා දෙනවද අනේ (නි)
අපේ ගොඩක් අයත් රෙදි නැතිව ඉන්නවා කියලයි මම කරන වැඩ අනුව හිතාගෙන උන්නේ (නි)
නිදහස ප්රජා අයිතිය පමණට වඩා තිබෙන රටවල් වල මේවා සිදුවීම පුදුමයක් නොවේ (නි)
හොද වෙලාවට ස්පාඥයේ බල සේනා නැත්තේ. (නදී)
සම්පත්, ඒකෙත් වටිනාකම ඒ රටේ කලොත් පමණි. අපේ රටේ කොරලා ඇති වැඩක් නැත. (නි)
නිරුවතින් ඉන්න විට නිරුවත වහගන්න එපා. මුහුණ වහගන්න. (නි)
අපේ රටේ බොරු හේතු වලට පාරවල් ගානේ ජල්ලි අල්ලන අය මේක කියවන්න. (නි)
මම අර අතන පොත කියවන ගෑනු ළමය වුනානම් කියලා හිතෙනවා (නි)
ඔය තැනින් තැන කාන්තාවනුත් ඉන්නේ නිලූ. මටත් හිතෙනවා ස්පාඥයේ මෑඩ්රිඩ් නුවර හිටියා නම් හොඳයි කියලා (නි)
වානර යුගය වැඩි ඈතක නෙමෙයි වගේ (නි)
කාන්තා සහභාගිත්වය මීට වඩා තිබුනා නම් මමත් යනවා බලන්න.අපරාදේ එහෙනේ ඉන්න තිබුනේ. (නි)
කාන්තාවන්ට හොඳ වාරේ. මේක සදාචාර විරෝදී නේද? පොඩි දරුවන්ට හොඳ නැහැ නේද? (නි)
කෝ මෙතන පිරිමි විතර ද ඉන්නේ. (ස)
කෝ චායාරුප නැද්ද ? (අ)