ඇමෙරිකාවේ කැලිපෝර්නියාවේ තම නිවස අසල පාපැදියක් පදිමින් සිටි කුඩා දරුවකු , අසල්වැසි නිවසක සිට පැමිණි බල්ලකු සපා කද්දී තාරා නම් සුරතල් බළලා විසින් බල්ලාට අනපේක්ෂිත ප්රහාරයක් එල්ලකොට දරුවා බේරා ගත්තේය.
බළල් ප්රහාරය අදාළ නිවසේ ආරක්ෂිත කැමරාවක සටහන් වී ඇති අන්දම මෙම වීඩියෝවේ දැක්වේ.
තම සුරතල් බළලාට පින් සිදුවන්නට දරුවා සුළු තුවාලව ලබා බේරුණු බව දරුවාගේ මව කියන්නීය. එම බළලා ප්රදේශයේ කා අතරත් වීරයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වීර පූසෙක් (නි)
ෂා නියමයිනේ! මෙහෙම පූසෙක් මටත් හදාගන්න තිබුණා නම්... (නි)
මේක පරණ එකක්නේ. (නදී)
මාලිකා නංගිට වාරියපොළ පැත්තේ ගියානම් ඔයින් එකෙක් හොයා ගන්න තිබුනා. (නදී)
අපි ආදරෙන් හදන සතෙක් නිතරම අපිව ආරක්ෂා කරනවා.අපි ළඟ තිබිය යුත්තේ සත්ව කරුණාවයි. නපුරු මිනිසුන් ළඟ පූස් පැටියෙක්වත් සිටින්නේ නැති බව නම් මම දනිමි (නි)
රොෂාන්, ඔබ හරි. (නි)
වීර සතෙක්! (නි)
පරණයි නේ (නදී)