බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර ගුවන් තොටුපොළේ අද (22) පිපිරීම් දෙකක් සිදුවී ඇති බවත්, පුද්ගලයන් කිහිප දෙනයකු මිය යන්නට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගුවන් තොටුපොළේ පිටවීමේ දොරටුව අසල මෙම පිපිරීම් දෙස සිදුවී ඇත.
මේ වන විට ගුවන්තොටුපොළ සියලු ගුවන් නවතා එය වසා දමා තිබේ.
පිපිරීම් වලින් පසු ගුවන් තොටුපොළේ හදිසි සෝදිසි මෙහෙයුමක් ඇරැඹීය.
පිපිරීම් ශබ්ද ඇසීමට පෙර වෙඩි තැබීම් සහ මිනිසුන් කෑ ගසන ශබ්දයක් ඇසී තිබෙන බව ද වාර්තා වන බව මාධ්‍ය වාර්තා කරයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ත්‍රස්ත ප්‍රහාරයක් විය යුතුයි.(හේ)
ජාතිය ආගම කුමක වේවා ත්‍රස්තවාදියෙකුට කිසිම අනුකම්පාවක් දැක්විය යුතු නැහැ.(හේ)
පසුගිය වසරේ පැරිස් නුවර ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු ගිය සතියේ බ්‍රසල්ස් නුවර පොලිස් අත් අඩංගුවට පත්වීමට එරෙහිව ඔහුගේ ත්‍රස්ත සංවිධානයේ ම්ලේච්ච වැඩක් බව දැනට ලැබෙන ප්‍රවුර්ත්ති වලින් සනාථ වෙනවා ..(හේ)
මිය ගිය සියලු දෙනාම මෙවන් මරණයක් යම් මතු කිසිම දිනයක අත් නොවී , අමා මහ නිවන් මගම පතමි.! (ර)
සරණාගත වේශයෙන් මේ රටවලට පැමිණෙන මිනිස්සුන්ගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? (ර)
බ්‍රසීල් වලත් එහෙනම් බෝම්බ පිපුරුනා.. අපේ රටෙත් අවුරුදු ගණනාවක් එහෙම උනා, නැවතත් මෙවැනි සිදුවීම් නොවීමට වත්මන් රජය ගෙනයන වැඩපිළිවෙල සාර්ථක වේවා.! (ර)
ත්‍රස්තවාදය ලොවෙන් තුරන් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. (ර)
අයි එස් අයි එස් වැඩක්ද දන්නේ නෑ.(හේ)
ඔය ඔලුවේ රෙදි ඔතාන ඉන්න කට්ටිය දැක්ක තැන ගහන්න. මොකෝ එම රෙදි පාන්කඩ ලෙස පෙනෙන දේ මිනිස් බෝම්බ වීමේ හැකියාව ඉතාම ඉහළයි. (බ)
ලංකාව වෙනුවෙන් අපේ දුක ප්‍රකාශ කරමි. අපටත් මේ වගේ බයෙන් සිටපු අතීතයක් තියනවා. අපට මේ දුක හොඳට තේරෙනවා. (බ)
ඇමෙරිකාව ලොව පුරා ත්‍රස්තවාදය පතුරනවා (හේ)
දැන් ඒ රටට ත්‍රස්ත බිය දැනෙයි.(හේ)
අනිවා අයි එස් එකේ වැඩක් වෙන්න ඇති.(හේ)
මේක අයිඑස්ලාගේ වැඩක් වෙන්න බැහැ කියලයි මට නම් හිතෙන්නේ (නි)
බ්‍රස්ල්ස්හි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනා සහෝදරයන් බවට වාර්තා වේ. බෙල්ජියානු මාධ්‍ය මේ දෙදෙනා ඛාලීඩ් එල්-බක්රායුයි සහ බ්රාහිම් එල්-බක්රායුයි වශයෙන් හඳුන්වා දී ඇත. මුස්ලිම් වීම ගැන මට ලැජ්ජයි. (බ)