රාජ්ය විරෝධී කැරැල්ලකින් පසු පරාජයට පත්වූ බුරුන්ඩි ජනපති පියර් න්කුරුන්සිසා රටින් පළාගිය බවට ප්රකාශවීමෙන් අනතුරුව නැවත සිය රට පැමිණි බව ඔහුගේ ට්විටර් වෙබ් අඩවියෙන් සඳහන් කරයි.
ඔහු බදාදා කැරැල්ලකින් පසු ටැන්සානියාවට පළාගිය බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
නමුත් ඔහු ස්ථිර ලෙසම තවමත් රට හමුවේ පෙනී සිටියේ නැත. ජනාධිපති කාර්ය මණ්ඩලය ට්විටර් ඔස්සේ සඳහන් කර ඇත්තේ න්කුරුන්සිසා සිකුරාදා ජාතිය ඇමතීමට නියමිත බවයි.
ජනපති විරෝධීන් තෙවැනිවරටත් න්කුරුසිසාගේ පැමිණීමට විරෝධය පළ කරමින් එරට බුජුම්බුරා අගනුවරදී වෙඩි වරුසාවක් එල්ල කළ අතර රජයේ ගුවන්විදුලිය තම යටතට ගැනීමට උත්සාහ කළ බවත් එරට හමුදාව කීවේය. නමුත් ජනපති ප්රකාශකයකු කියා සිටියේ එය විහිළුවක් බවයි. ගුවන්තොටුපළ, ජනපති කාර්යාල ජනපති හිතවතුන් යටතේ පාලනය වන බවද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නම් මේ පිළිබද හොද අත්දැකීමක් තිබෙනවා.අපේ එක්කෙනෙකුත් තුන්වෙනි පාරට එන්න හදලා නෝන්ඩි වුන බව මුලු ලෝකෙම දන්නවා.(හේ)
ලාල් හිතන්නේ හිටපු ජනපති එළවා දැමීම ලොකු ජයග්රහණයක් කියලා වෙන්න ඇති.
ලාල්, මහින්ද මහත්තයට නෝන්ඩිය දැම්මට මොකෝ, දැන් අපේ රට තමයි ලෝකය හිනස්සන රටක් හැටියට ලෝකයා ඉදිරියේ අන්තයටම නෝන්ඩිවෙලා තියෙන්නේ. (නි)
මම හිතුවේ නෝන්ඩි වෙන්නේ අපේ රටේ විතරයි කියලා. (නි)
ලාල්ලා වගේ අයට තමයි නන්දිකඩාල් කළපුවේ පහන් පත්තුකළේ (නි)
ලාල් වගේ බුද්ධිය හීන පුද්ගලයන්ට තේරෙන්නේ නැති දේවල් ගොඩාක් තියෙනවා.(බ)
අපේ රටත් දැන් ලෝකයටම විහිලු සපයන රට බවට පත් වෙලා. (බ)
ඉන්දික කියනවා වගේ සමහර ඒකාධිපතියන් බලයෙන් පහවුණත් කරන්නේ රට හිනස්වන වැඩ තමා. (නි)
ලාල් පෙනී සිටින්නේ නියම නමින් නෙවෙයි කියලා මට සිතෙන්නේ. (බ)
ඔය මහින්ද ඇරෙන්න වෙන අයෙකුට රට පාලනය කරන්න බැරිද අර්ජුනට තාම ක්රිකට් කණ්ඩායමේ නායකය වෙලා ඉන්න තිබ්බෙ. ලාල් ඇරෙන්න අනෙක් අයගෙ අදහසට අනුව. දැනුත් ඔය ලස්සනට රට පාලනය කරන්නෙ (බ)
මහින්ද නැත්තං රට නෑ. විකාර. වෙන මිනිස්සු නැද්ද රට පාලනය කරන්න පුළුවන්. (බ)
චින්තක, ඔයා මවු කිරි බීපු කටින්මද ඔය කතා කරන්නේ? (බ)
කලබල වෙන්න එපා කුමාර මල්ලි. ළඟදීම චින්තක වගේ අයට බීපු මව්කිරි නහයෙන් කටින් එන්න සබ්බුව හම්බවෙයි. (නි)
අපි නම් එහෙම නැහැ (නි)
දිනූ නිදහස සැමරීමත් ජාතිවාදයයි කියන තරමට අද දීනවෙලා (නි)
චින්තක ළමයටත් ඉතින් කවදහරි පාඩමක් ලැබෙන්නේ කොටින්ගෙන්ම තමයි (නි)